ගොකරැල්ල – ඉබ්බාගමුව වැවේ දිය නාමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.
ඊයේ පස්වරුවේ මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ රඹුක්කන – පරපේ ප්‍රදේශයේ සිට වන්දනා ගමනක පැමිණි පුද්ගලයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.
52 හැවිරිදි ඔහු මාවතගම – ඉඟුරුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
