Gossips

ප්‍රබල බ්‍රසීලය හමුවේ සර්බියාව පරාජය වෙයි

සුපිරි පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ තවත් උණුසුම් තරඟයක් පැවැත්වුණේ ප්‍රබල බ්‍රසීල කණ්ඩායම සහ සර්බියා කණ්ඩායම අතරයි.
එහිදී තරඟයේ ජය ගෝල 2 ට 0 ක් ලෙස හිමිකරගනිමින් සර්බියාව පරාජය කළ බ්‍රසීලය අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගත්තා.
එම තරඟයේ බ්‍රසීල කණ්ඩායමේ පළමු ගෝලය වෙත බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවූවා.
ඒ දැල තුලට පැමිණෙමින් තිබූ ගෝලය දැල් රකින්නාගේ හිසට ඉහළින් විශිෂ්ඨ ලෙස දැල තුලට හැරවීම හේතුවෙන්.
එම අවස්ථාව ඇතුළු තරඟයේ විශේෂ අවස්ථා පහතින්.
rnrn