මුස්ලිම් වැසියන් වෙසෙන රටවල වැසියන්ට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කරමින් ඇමෙරිකා ජනාධිපති ඩොනල් ට්‍රම්ප් ඉදිරිපත් කළ යොජනාවට එරට අධිකරණය විසින් අනුමැතිය ලබාදී ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Related Articles
පූජ්‍ය බෙල්ලන්විල නාහිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට අති විශාල ජනකායක්
Posted on Author admin
අපවත් වී වදාළ මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරත්න නාහිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මේ වන විටත් අති විශාල ජනකායක් පැමිණෙමින් සිටිනවා. එම ස්ථානයේ සිටින අප වාර්තාකරු සඳහන් කළේ බෙල්ලන්විල… Read More
පළමු සහ දෙවන ශ්‍රේණියේ දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා කුසලතා වර්ධනය කිරීමට නව වැඩපිළිවෙලක්
Posted on Author admin
පළමු සහ දෙවන ශ්‍රේණිවල දරුවන්ගේ ඉංග්‍රීසි භාෂාව කතා කිරීමේ සහ සවන්දීමේ කුසලතා වැඩිදියුණු කිරීමේ අරමුණින් පොත් කට්ටලයක් සහ සංයුක්ත තැටි 3 ක් හඳුන්වාදීම අද(15) සිදුකෙරුණා. ඒ අධ්‍යාපන අමාත්‍ය අකිල… Read More
විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල කුසල් ජනිත්, කුසල් මෙන්ඩිස් ඉදිරියට
Posted on Author admin
නිදහස් කුසලාන තුන්කොන් විස්සයි විස්ස තරඟාවලියේදී දස්කම් දැක්වූ කුසල් ජනිත් පෙරේරා සහ කුසල් මෙන්ඩිස් අයි.සී.සී. විස්සයි විස්ස පිතිකරු දර්ශකයේ ඉදිරියට පැමිණ තිබෙනවා. කුසල් ජනිත් පෙරේරා එහි… Read More