පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීමට ඉදිරියේදී නව නීති ගෙන ඒමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබද නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර ප්‍රකාශ කළා.
ඒ, ජනාධිපති කාර්යාලයේ අද පැවති කැබිනට් හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
Related Articles
විසිදෙලක්ෂ පනස්දහසක විදේශීය දුම්වැටි තොගයක් කුරුණෑගලදී අල්ලයි (ඡායාරූප)
Posted on Author admin
මුහුදු මාර්ගයෙන් මෙරටට එවන ලද භාණ්ඩ තොගයක් අතර සඟවා තිබූ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් කුරුණෑගල ප්‍රදේශයේ ගබඩා සංකීර්ණයකදී ඊයේ (19) රේගු නිලධාරීන්ගේ භාරයට ගෙන තිබෙනවා. ඩුබායි හි නිෂ්පාදිත… Read More
සයිටම් සටනට එක්වූ මව්පියන් බෙදෙයි
Posted on Author admin
සයිටම් සටනේදී එක්ව සටන් වැදුණු රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය තුළ බෙදීමක් හටගෙන තිබෙනවා. ඔවුන් අද කොළඹ ස්ථාන දෙකකදී මාධ්‍ය හමු කැඳවා තිබූ අතර, එක් මාධ්‍ය හමුවකදී එම සංගමයේ මාධ්‍ය සම්බන්ධීකාරක… Read More
නීතිපති දෙපාර්තමේන්තුවට STF ආරක්ෂාව
Posted on Author admin
නීතිපති දෙපාර්තමේන්තුවට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ලබාදී තිබෙනවා. එම දෙපාර්තමේන්තුව පොලිස්පතිවරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙලෙස ආරක්ෂාව ලබාදුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන… Read More