ආනයනික උඳු කිලෝවක් සඳහා මෙතෙක් පැවති රුපියල් 100 ක ආනයනික බද්ද රුපියල් 150 ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා.
දේශීය උඳු ගොවියාට තම නිෂ්පාදන සඳහා ඉහළ මිලක් ලබාදීම මෙහි මූලික අරමුණයි.
Related Articles
හුංගම දැරියක් ගාල්ල කිතුලම්පිටිය ළමා නිවාසයකදී අතුරුදන්
Posted on Author admin
ගාල්ල කිතුලම්පිටිය ප්‍රදේශයේ ළමා නිවාසයක රැඳවුම්භාරයේ සිටි දැරියක් හදිසියේම අතුරුදහන් වී ඇති බව වාර්තාවනවා. මේසේ අතුරුදන් වී ඇත්තේ හුංගම දකුණ බටඅත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 13 ක දැරියක්…. Read More
බස් සංගම් සහ ඇමති අතර හමුවක් අද
Posted on Author admin
බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් බස් සංගම් සහ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අතර හමුවක් අද (19) පෙරවරු 10.30ට ප්‍රවාහන අමාත්‍යාංශයේදී පැවැත්වෙනවා. ඊට සමස්ත ලංකා පෞද්ගලික… Read More
ආණ්ඩුවේ අරමුණක් ගැන, සන්ධාන මහ ලේකම් පැහැදිලි කරයි
Posted on Author admin
ආණ්ඩුව නව ව්‍යවස්ථාවක් සකස් කරන්නේ සුළු ජාතීන්ගේ ඡන්දය ලබාගැනීමේ අරමුණින් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර පවසනවා. ඔහු මේ බව කියා සිටියේ සූරියවැව… Read More