ආනයනික උඳු කිලෝවක් සඳහා මෙතෙක් පැවති රුපියල් 100 ක ආනයනික බද්ද රුපියල් 150 ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා.
දේශීය උඳු ගොවියාට තම නිෂ්පාදන සඳහා ඉහළ මිලක් ලබාදීම මෙහි මූලික අරමුණයි.
Related Articles
රෝස දියමන්තියක් ඩොලර් මිලියන 50කට අලෙවි වෙයි
Posted on Author admin
ඇමරිකානු වෙන්දේසියකදී ඉතා දුර්ලභ රෝස දියමන්තියක් වාර්තාගත මිලකට අලෙවි වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ඇමරිකානු ඩොලර් මිලියන 50කට එම දියමන්තිය අලෙවි වී ඇති බවටයි. මෙම දියමන්තිය නම්… Read More
හෙට සහ අනිද්දා නුවරඑළියට මල්තුහින
Posted on Author admin
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට හෙට සහ අනිද්දා උදෑසන කාලයේ මල් තුහින ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත්, දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි රහිත කාලගුණ තත්ත්වයක්… Read More
පෙරහර නිමා කිරීමේ සන්නස් පත්‍රය ජනපතිට
Posted on Author admin
මහනුවර ඓතිහාසික ඇසල පෙරහර සාර්ථකව අවසන් වූ බවට දැක්වෙන සන්නස් පත්‍රය දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල විසින්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත අද (26) පස්වරුවේ භාර දුන්නා. මහනුවර – අස්ගිරිය ඓතිහාසික… Read More