මෙරට තේ නිෂ්පාදනය පසුගිය මැයි මාසයේදී සියයට 11කින් වර්ධනය වී තිබෙනවා.
තේ වගාව සඳහා යහපත් කාලගුණයක් පැවතීම මෙන්ම සාපේක්ෂව අප්‍රේල් මාසයේ නිෂ්පාදනය අඩුවීම එම වර්ධනයට හේතුවයි.
වසරේ මුල් මාස 5 සැලකූ විට තේ නිෂ්පාදනය 4.76කින් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය ප්‍රකාශ කළා.
Related Articles
හම්බන්තොට වරායේ නැව් තෙල් සැපයීමට විදේශ ආයෝජකයෙක්
Posted on Author admin
හම්බන්තොට වරායේ නැව් තෙල් සැපයුම් කටයුතු සඳහා විදේශ ආයෝජකයෙකු යොදා ගැනීමට එම සමාගම තීරණය කර තිබෙනවා. ඒ සඳහා ටෙන්ඩර් පත් කැදවීම පසුගිය දෙසැම්බර් 31 වන දායින් අවසන් වූ බවයි හම්බන්තොට ජාත්‍යන්තර… Read More
හිම වළසුන් රුසියාව ආක්‍රමණය කරයි
Posted on Author admin
ආක්ටික් ධ්‍රැවය ආසන්නයේ පිහිටි රුසියානු දිවයින් පෙළ හිම වළසුන් ආක්‍රමණය කිරීම නිසා එහි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඊසානදිග රුසියාවේ නොවායා සෙම්ල්යා දිවයින් පෙළට මෙලෙස ඇතුලූවූ… Read More
හානි පූර්ණය සඳහා වන පනත් කෙටුම්පතට කතානායක අත්සන් තබයි
Posted on Author admin
හානි පූර්ණය සඳහා වන කාර්යාලීය පනත් කෙටුම්පතට කතානායක කරූ ජයසූරිය අත්සන් තබා තිබෙනවා. අද පෙරවරුවේ පාර්ලිමේන්තුව ආරම්භ වූ අවස්ථාවේ කතානායකවරයා විසින් මේ බව ප්‍රකාශ කරනු ලැබුවා. එමෙන්ම, ත්‍රස්තවාදය… Read More