මෙරට තේ නිෂ්පාදනය පසුගිය මැයි මාසයේදී සියයට 11කින් වර්ධනය වී තිබෙනවා.
තේ වගාව සඳහා යහපත් කාලගුණයක් පැවතීම මෙන්ම සාපේක්ෂව අප්‍රේල් මාසයේ නිෂ්පාදනය අඩුවීම එම වර්ධනයට හේතුවයි.
වසරේ මුල් මාස 5 සැලකූ විට තේ නිෂ්පාදනය 4.76කින් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය ප්‍රකාශ කළා.
Related Articles
පසුගිය වසර හතරේ මත්කුඩු වැඩි වී ඇතැයි විපක්ෂ නායක කියයි
Posted on Author admin
තම පාලන සමයේදී මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනය කර තිබුණද පසුගිය වසර 04 තුළ රටේ මත්කුඩු වැඩි වී ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. මීගමුවේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට… Read More
පීලිපැනීමකින් බදුල්ල – කොළඹ දුම්රිය ධාවනයට බාධා
Posted on Author admin
කොළඹ – කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රිය ඇල්ල සහ දෙමෝදර අතර පිහිටි ආරුක්කු පාලම අසළදී අද උදෑසන පීලිපැනීමකට ලක්ව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ මේ හේතුවෙන්… Read More
කතානායක, අගමැති ඇතුළු එජාප ප්‍රබලයන් මැදමුලනට
Posted on Author admin
දේශපාලනයේ පස මිතුරන් එකට මුණ ගැසුණු මොහොතක් අද තංගල්ලේදී දක්නට ලැබුණා. ඒ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ බාල පුත් රෝහිත රාජපක්ෂගේ විවාහ මංගල උත්සවයේදීයි. රෝහිත රාජපක්ෂ සහ ඔහුගේ පෙම්වතිය වූ ටට්යානා… Read More