Gossips

මුළු රටේම බලාපොරොත්තුව වූ අනතුරට ලක්වූ කුසල් ගැන විශේෂ නිවේදනයක්

ආබාධයට ලක්වූ කුසල් ජනිත්ගේ තත්වය බරපතල නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කලමණාකරු පවසනවා.
මේ අතර ඔහු මෙම තරඟය සඳහා පිතිකරුවෙකු ලෙස එක්වීම පිළිබඳව හෙට දිනයේ තීරණය කිරීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
බටහිර ඉන්දීය කොදෙව් දෙවන ඉනිමේ දී පිටියේ පන්දු රකිමින් සිටි කුසල් ජනිත් පෙරේරා හදිසි අනතුරකට ලක්වීම හේතුවෙන් ඔහු රෝහල් ගතකර කරනු ලැබුවා.
හතරේ සීමාව ආසන්නයේ පන්දු රකිමින් සිටි ඔහු උඩපන්දුවක් රැකගැනීමට යාමේදී හතරේ සීමාවේ තිබූ දැන්වීම් පුවරුවක වැදී ඔහු අනතුරකට
ලක්ව තිබෙනවා.
කුසල් ජනිත් අනතුරට ලක්වන අයුරු පහතින්.
rn