Gossips

සුපිරි පාපන්දු ගැටුමේ සුපිරි වැඩකරු රොනාල්ඩෝට සිදුවූ දේ

ලෝක පාපන්දු කුසලාන තරඟාවලියේ උණුසුම් තරඟයක් ඊයේ පැවැත්වුනේ ඉරානය සහ පෘතුගාලය අතරයි.
එහිදී තරඟය නියමිත කාලය අවසානයේ ජය පැරදුමෙන් තොරව අවසන් වීම විශේෂත්වයක්.
මේ අතර සුපිරි ක්‍රීඩක රොනාල්ඩෝ විසින් එල්ලකළ දඬුවම් පහරක් අසාර්ථක වී ගියා.
මෙම තරඟය පෘතුගාලය සහභාගී වන මූලීක වටයේ අවසන් තරඟයයි.
එම තරඟයේ විශේෂ අවස්ථා පහතින්.
rn