Gossips

වන අලි ප්‍රහාරයකින් කාන්තාවක් මිය යයි

මීගලෑව – පොතානේගම කුඩා කත්නෝරුව ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකට ලක්වීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඊයේ (25) සිදුවූ මෙම වන අලි ප්‍රහාරයෙන් 61 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බවයි.
මෙම කාන්තාව අසළ පිහිටි සිය සොහොයුරියගේ නිවසට ගමන් කරමින් සිටියදීයි මෙම ප්‍රහාරයට ලක්ව ඇත්තේ.