Gossips

ව්‍යාපාරිකයින් රැක ගැනීමට ආණ්ඩුව කටයුතු කළ යුතුයි – හිටපු ජනපති

නව ව්‍යවසායකයින් ඇති කරනවා සේම, ණය උගුලක සිර වී සිටින ව්‍යාපාරිකයින් රැක ගැනීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ පඩුවස්නුවර – අකුරන ප්‍රදේශයේ ඊයේ (25) පැවති උත්සවයකට එක්වෙමින්.