ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ටෙස්ට් තරඟයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සිය දෙවන ඉනිම සඳහා සියලු දෙනා දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 93ක්. පන්දු යැවීමේදී නායක සුරංග ලක්මාල් ලකුණු… Read More
Related Articles
බයිසිකලේ පිරිසක් හැලේ – පොහොට්ටුවේ 6 ක් ඇතුළට
Posted on Author admin
පසුගිය පළාත්පාලන මැතිවරණයේදී මහරගම නගර සභාව ජයගත් යතුරුපැදිය ලකුනින් ඉදිරිපත්වූ ස්වාධීන කණ්ඩායම් අංක දෙකෙහි මන්ත්‍රීවරුන් හයදෙනෙකු ඉල්ලා අස්වී තිබෙනවා. ඒ වෙනුවට එම නගර සභාවේ හිටපු සභාපතිනි… Read More
හිටපු ජනපතිගේ ඡන්ද ව්‍යාපාරයට මුදල් දුන් චෝදනාව චයිනා හාබර් ප්‍රතික්ෂේප කරයි (ඡායාරූප)
Posted on Author admin
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයට මුදල් යෙදවූ බවට පළවූ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා අසත්‍ය චෝදනා මත පදනම්ව ගොනුකර ඇති බව චයිනා හාබර් සමාගම පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම… Read More
Update : කඩුවෙල පාලමේ එක් මංතීරුවක් විවෘත කරයි
Posted on Author admin
කඩුවෙල බියගම පාලමේ එක් මංතීරුවක් ගමනා ගමනය සඳහා විවෘත කර ඇති බව පොලිසිය ප්‍රකාශ කළා. ගිලා බැසීමේ අවදානමක් හේතුවෙන් පාලම අද උදෑසන සම්පුර්ණයෙන් වසා දැමුනා. අනතුරුව මාර්ගයේ තත්වය පිළිබඳව අදාළ… Read More