Gossips

රට යළි ගොඩනගන්නේ කවුද – පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි අසයි

වර්තමානයේ දූෂණයෙන් දූෂණයට පත්ව ඇති රට යළි ගොඩනගන්නේ කවුරුන්ද යන්න පිළිබඳ ප්‍රශ්නයක් මතුව ඇති බව මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම නාහිමියන් පවසනවා.
මහනුවර මහරෝහලේ ඉදිකරන ලද නව බුදු මැදුර සහ භික්ෂු වාට්ටුව විවෘත කිරීමේ අවස්ථාවට අද එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.