ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය එළැඹෙන මැතිවරණයේදී තවත් දේශපාලන පක්ෂ සමග එක්ව තරග කරන්නේ පොදු ලකුණක් යටතේ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂමන් පියදාස පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේදී පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදීයි.
Related Articles
තිසර සමඟ කළ සටනින් නවසීලන්තයට ජය
Posted on Author admin
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මවුන්ට් මන්ගනුයි ක්‍රීඩාංගණයේ පැවති දෙවන එක්දින තරගයේදී ලකුණු 21කින් ජයගන්නට නවසීලන්තය අද සමත් වුණා. ඒ තරඟ 03කින් සමන්විත එක්දින තරඟාවලිය තරඟ දෙකට බිංදුවක් ලෙස පෙරමුණ… Read More
Updet : කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු දිවුරුම් දෙයි
Posted on Author admin
තවත් කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් පස්දෙනෙකු අද උදෑසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත… Read More
කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට, වෙඩි තැබූ ප්‍රධාන සැකකරු කොළඹ
Posted on Author admin
කතරගම – කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබොවක ධම්මින්ද හිමියන්ට වෙඩි ප්‍රහාර එල්ල කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු, මහසෙන් දේවාලයේ හිටපු කපු මහතෙකු වන බෝපේගෙදර අසේල ලක්ෂ්මන් බණ්ඩාර කොළඹ ප්‍රදේශයේ… Read More