රත්මලාන – චක්කින්දාරාම ප්‍රදේශයේදී අද උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් යුද හමුදා කෝප්රල්වරයෙකු තුවාල ලබා තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ යුද හමුදා ලුතිනන් කර්නල්වවරියකගේ නිවසකට මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.
මෙම වෙඩි තැබීම සිදුවූ ආකාරය අසල නිවසක තිබු CCTV කැමරාවක මෙලෙස පටිගත වී තිබුණා.
