Gossips

මාතර – ගාල්ල සහ අම්බලන්ගොඩ – කොළඹ, දුරගමන් සේවා පෞද්ගලික බස් රථ වර්ජනයක්

කෙටි ගමන් සේවා බස් නැවතුම්පලවල දුරගමන් සේවා බස් රථ නැවැත්වීමට ඉඩ ලබා නොදීමට විරෝධය පළ කරමින් දකුණු පළාත් දුරගමන් සේවා පෞද්ගලික බස් රථ මේ වනවිට වර්ජනයක නිරතවනවා.
ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ මාතර, ගාල්ල සහ අම්බලන්ගොඩ සිට කොළඹට පැමිණෙන දුරගමන් සේවා බස් රථ මෙලෙස වර්ජනයක නිරතවන බවයි.