ශ්‍රී ලංකාව, බහරේන් රාජ්‍ය වෙත කළ අපනයන දෙගුණයකින් වැඩිවී ඇති බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
2013 සිට 2017 වසර දක්වා ගෙවීගිය වසර 5 තුළ ශ්‍රී ලංකාව බහරේනය වෙත කළ අපනයනයන් රුපියල් මිලියන 805 සිට මිලියන 1990 දක්වා වර්ධනය වී ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
Related Articles
හිටපු හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂක විශ්‍රාමික මේජර් ජනරාල් අමල් කරුණාසේකර යලි රිමාන්ඩ්
Posted on Author admin
මාධ්‍යවේදී කිත් නොයාර් පැහැර ගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂක විශ්‍රාමික මේජර් ජනරාල් අමල් කරුණාසේකර ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත අකර… Read More
හය හැවිරිදි දරුවෙක් අපයෝජනය කළ අයෙක් අල්ලයි
Posted on Author admin
වයස අවුරුදු 06ක කුඩා දරුවෙකු බරපතල ලෙස ලිංගික අපයෝජනය කළ 45 හැවිරිදි අයෙකු පල්ලම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු අපයෝජනයට ලක්වූ දරුවාගේ පියාගේ වැඩිමහල් සහෝදරයා… Read More
රට රැකියා ජාවාරම කොටු කළ හැටි
Posted on Author admin
හිරු සී.අයි.ඒ හරහා ඊයේ (12) අප අනාවරණ කළේ නාවික හමුදා සෙබලෙකු හා එක්ව විදේශ රැකියා ලබා දෙන බව පවසමින් ජනතාවගෙන් රුපියල් ලක්ෂ 80 කට අධික මුදලක් වංචාකල කාන්තාවක් පිළිබඳවයි. අන්තෝනිසාමි පාක්යරාණි… Read More