Gossips

කොදෙව්වන් 204 යි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගයේ පළමු ඉනිම අවසන්වන විට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ සියලු දෙනා ලකුණු දැවී 204 ක් ලබාගෙන තිබෙනවා.