Gossips

කොටහේන – ජම්පටා විදීයේදී වෙඩි තැබීමක්

කොටහේන – ජම්පටා විදීයේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.
තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුලත්කර ඇති බවයි පොලිසිය පවසන්නේ.