Gossips

විපක්ෂ නායක, හිටපු ජනපති හමුවීමේ සූදානමක

දෙමළ ජනතාවගේ ගැටළුවලට ස්ථිර විසදුමක් ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ ද සාකච්ජා කිරීමට සූදානම් බව විපක්ෂ නායක ආර්. සම්බන්ධන් පවසනවා.
ඔහු මේ අදහස් පල කළේ උතුරේ ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ගේ ග්‍රන්ථයක් එළිදැක්වීම සඳහා යාපනයේ අද (24) පැවති උත්සවයකට එක්වෙමින්.