Gossips

සාලාවේ පිරිස් වන්දි ඉල්ලා විරෝධයේ

තමන්ට මෙතෙක් වන්දි නොලැබුනු බවට චෝදනා කරමින් කොස්ගම – සාලාව අවි ගබඩාව පිපිිරීමෙන් නිවාස හා දේපළ අහිමි වුවන් පිරිසක් සාලාව නගරයේදි අද (24) විරෝධතාවක නිරත වුණා.
කොස්ගම සාලාව යුද හමුදා කදවුරේ සිදුවු පිපිරිමට අදට වසර 2කයි දින 19ක් ගතවී අවසන්.
සිද්ධියෙන් නිවාස හා දේපළ අහිමිවුවන් අද (24) දහවල් කොස්ගම සාලාව නගරයේ දී විරෝධතාවයේ නිරත වෙමින් ප්‍රකාශ කළේ තමන්ට තවමත් සාධාරණයක් ඉටුවී නොමැති බවයි.