Gossips

පාර්ලිමේන්තු මන්ත්‍රි විමලවිර දිසානායකගේ කැමැත්ත

මීළග ජනාධිපතිවරයා ලෙස බැසිල් රාජපක්ෂ ඉදිරිපත් වන්නේ නම් තමා කැමැත්තෙන් පසුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රි විමලවිර දිසානායක පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ අද (24) අම්පාර ප්‍රදේශයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන හමුවකට එක්වෙමින්.