බැඳුම්කර වාර්තාවේ ඇතැම් කොටස් ප්‍රසිද්ධ කිරීමෙන් විභාගවන නඩු කටයුතුවලට අගතියක් විය හැකි බව නීතිපති දැනුම් දුන් බව ජනාධිපති ලේකම් පවසනවා.
Related Articles
අන්තරේ පා ගමනට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක්
Posted on Author admin
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමනට පාර්ලිමේන්තු වට රවුම අසළ දී පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා. එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව… Read More
වාහන ආනයනයට නව සීමාවක්
Posted on Author admin
රථවාහන ආනයනය සීමා කිරීම සඳහා රජය මගින් තවත් පියවරක් ඊයේ ප්‍රකාශයට පත් කළා. ඒ, රථවාහන ආනයනය සඳහා වානිජ බැංකුවල ණයවර ලිපි විවෘත කිරීමේදී සියයට සියයක ආන්තික මුදල් තැන්පතුවක් අනිවාර්යයෙන්ම සිදුකළ… Read More
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේත් වැසි
Posted on Author admin
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වැසි ඇති වන විට තද සුළං මෙන්ම අකුණු අනතුරු ද… Read More