Gossips

පළාත් කිහිපයකට අද දිනයේත් වැසි

අද දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
උතුරු මැද පළාතේ සහ මාතලේ, හම්බන්තොට, වව්නියා සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්වල විටින් විට හමන පැයට කිලෝමීටර් 40 ක 45 ක පමණ සුළං ද ඇතිවිය හැකියි.