Gossips

ජෙෆ්රි වැන්ඩසේ යළි කැඳවයි

කොදෙව් සංචාරයට එක්ව සිටි පා දඟ පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩසේ නැවත මෙරටට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු කර තිබෙනවා.
ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ පවතින ගිවිසුමට පටහැනිව කටයුතු කර ඇති බවට කණ්ඩායම් කළමනාකාරීත්වයෙන් සිදුකළ දැනුම්දීමකට අනුව මෙලෙස යළි දිවයිනට කැඳවූ බවයි එමඟින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.