රට වෙනුවෙන් පෙනී සිටින ජාතී හිතෛශීන් මේ වනවිට ජාතිවාදීන් ලෙස හදුන්වන තත්ත්වයක් උද්ගතව ඇති බව දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ප්‍රකාශ කළා.
ඒ කොළඹ ඊයේ (22) පැවති සම්මන්ත්රණයකදීයි.
Related Articles
අඩුම ලකුණකට ක්‍රිකට් උපන් රටේ සියලු ක්‍රීඩකයන් දැවී යයි
Posted on Author admin
එංගලන්තය සහ නවසීලන්තය අතර අද (22) ආරම්භ වූ ටෙස්ට් තරඟයේ එංගලන්ත පළමු ඉනිම ලකුණු 58 කට සීමා කිරීමට නවසීලන්ත සුපිරි වේගපන්දු යවන ක්‍රීඩකයන් දෙපළ මීට සුළු මොහොතකට පෙර සමත්වුනා. එහිදී ප්‍රථමයෙන් පන්දුවට… Read More
අංගොඩ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල
Posted on Author admin
අංගොඩ මංසන්ධියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. එම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ. තුවාල ලැබු පුද්ගලයා මේ වන විට රෝහල් ගතකර තිබෙනවා. Read More
උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තුවක්
Posted on Author admin
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (16) විවෘත වරෙන්තුවක් නිකුත් කළා. එම වරෙන්තුව ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කරන ලෙසයි කොටුව මහේස්ත්‍රාත්… Read More