Gossips

එජාපයේ ජනපති අපේක්ෂකයා ගැන මත දෙකක්

2020 ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා තවමත් තීරණය කර නොමැති බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා.
කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසන්නේ රනිල් වික්‍රමසිංහ මහතා මීළග ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වන බවයි.