Gossips

මාතර ස්වර්ණාභරණ කොල්ලයේ සැකකරුවන් රිමාන්ඩ්

මාතර ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ලකෑමට පැමිණ පොලිස් වෙඩි තැබීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන කොස්ගොඩ තාරක ඇතුලු සැකකරුවන් තුන්දෙනා ලබන මස 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.