Gossips

රුපියල අවප්‍රමාණවීමේ අවසන් ප්‍රතිඵලය

ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීමේ අවසන් ප්‍රතිඵලය ආනයන සීමා වී අපනයනයන් දිරිමත්වීම බව අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම පවසනවා.
මහනුවර – පුෂ්පදාන ශාලාවේ ඊයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.