ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීමේ අවසන් ප්‍රතිඵලය ආනයන සීමා වී අපනයනයන් දිරිමත්වීම බව අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම පවසනවා.
මහනුවර – පුෂ්පදාන ශාලාවේ ඊයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
Related Articles
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම්වල තීන්දුව පස්වරු 4ට
Posted on Author admin
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දහයේ තීන්දුව අද පස්වරු 4 ට ප්‍රකාශයට පත් කරන බව ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර් ප්‍රදීප් මුතුගල ප්‍රකාශ කළා. පෙත්සම්… Read More
නකල්ස් වන විනාශය ගැන CIA හෙළිදරව්වට ජනපතිගේ අවධානය
Posted on Author admin
හිරු සී.අයි.ඒ අනාවරණයෙන් පසු නකල්ස් පරිසර කලාපයේ සිදුකළ වන විනාශය පිළිබදව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගය මත විශේෂ විමර්ශනයක් සිදු කිරීමට පරිසර අමාත්‍යයාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්… Read More
පිටකොටුවේ හදිසි වැටලීමක්
Posted on Author admin
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එක්ව අද පිටකොටුව ප්‍රදේශයේ වෙළෙඳසැල් හදිසි පරීක්ෂාවට ලක්කළ අතර එහිදී පරිභෝජනයට නුසුදුසු කරවල ඇතුළු ආහාර ද්‍රව්‍ය විශල තොගයක් සොයා ගැනුණා. Read More