Politics Sri Lanka

ජවිපෙ නායකයා ​​ඡන්දය ප්‍රකාශ කරයි

ජවිපෙ නායකයා ​​ඡන්දය ප්‍රකාශ කරයි

ජනතා විමුක්ති පෙරමුණේ නායක ​​අනුර කුමාර දිසානායක මහතා පංචිකාවත්ත අබේසිංහාරාම විහාරස්ථානයට පැමිණ අද (10)​​ උදේ ඡන්දය ප්‍රකාශ කළේය. මෙම අවස්තාවට කොළඹ නගර සභාවේ ජවිපෙ කණ්ඩායම් නායක වෛද්‍ය රනිල් ජයසේන මහතාද එක්විය.

Image may contain: 4 people, people smiling, people standing, beard and outdoor

Image may contain: 5 people, people standing, tree and outdoor

Image may contain: 8 people, people smiling, people standing and outdoor