කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක ඊයේ දිනයේත් පහළ මට්ටමක පැවති අතර, සමස්ත දර්ශකය දිනය අවසන දී 6228.15ක් ලෙස සටහන් වුණා.
එය පසුගිය වසරේ අප්‍රේල් මාසයෙන් පසු අවම අගය වන අතර, ගත වූ සතිය තුළ කොටස් වෙළදපොළ මිල දර්ශක සියයට 1.63කින් පහත වැටී තිබෙනවා.
Related Articles
එජාපෙ නව සන්ධානයේ ව්‍යවස්ථාව පක්ෂ නායකයින්ට
Posted on Author admin
එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණේ ව්‍යවස්ථාව මේ වනවිට එහි හවුල්කාර පක්ෂ වෙත ලබාදීමට කටයුතු කර ඇති බව දෙමළ ප්රගතිශීලී සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා. ඔහු… Read More
පළාත් 3 කට සහ ගාල්ල, මාතරට අකුණු අවදානමක්
Posted on Author admin
සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඉදිරි පැය 9 තුළ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. එසේම ගිගුරුම් සහිත වැසි සමඟ… Read More
මාලිංග කණගාටුවෙන්
Posted on Author admin
ආසියානු කුසලාන තරඟාවලියේ මුලික වටයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමට ඉවත්වීමට සිදුවීම පිළිබඳ කණගාටුවට පත් වන බව වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා. මූලික වටයේ තරගවලදී පරාජයට පත් වූ ශ්‍රී ලංකා… Read More