ව්‍යවසායකයින් සඳහා ණය යෝජනා ක්‍රම හඳුන්වා දෙනවා සේම ඔවුන් නිෂ්පාදනය කරන භාණ්ඩ පිටරටින් ආනයනය නොකිරීමට ද වග බලා ගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ඊයේ පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ණය යෝජනා ක්‍රම එළිදැක්වීමේ වැඩසටහනකට එක්වෙමින්.
