ව්‍යවසායකයින් සඳහා ණය යෝජනා ක්‍රම හඳුන්වා දෙනවා සේම ඔවුන් නිෂ්පාදනය කරන භාණ්ඩ පිටරටින් ආනයනය නොකිරීමට ද වග බලා ගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ඊයේ පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පැවති ණය යෝජනා ක්‍රම එළිදැක්වීමේ වැඩසටහනකට එක්වෙමින්.
Related Articles
එංගලන්තයට 274ක ඉලක්කයක්
Posted on Author admin
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර සිව් වන එක්දින තරඟය මහනුවර – පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දැන් ක්‍රියාත්මකයි. තරඟයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත නායක ඔයන් මෝගන් පළමුවෙන්… Read More
ඒකාබද්ධයේ විශේෂ සාකච්ඡාවක් අනිද්දා
Posted on Author admin
වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක් ලබන සඳුදා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා. පෙරවරු… Read More
ඇවන්ගාඩ් නෞකාවේ අවි ගබඩාකරු සහ මෙහෙයුම් කළමනාකරු යළි රිමාන්ඩ්
Posted on Author admin
ගාල්ල වරාය ආසන්නයේදී නැංගුරම්ලා තිබියදී අපරාධ පරීක්ෂණ භාරයට ගනු ලැබූ ඇවන්ගාඩ් නෞකාවේ අවි ගබඩාකරු සහ මෙහෙයුම් කළමනාකරු ලබන මස 12 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ මොවුන් ගාල්ල… Read More