යුද හමුදාවේ බලඇණි 33 ක් අහෝසිකර පිරිස් බලය අඩු කිරීමේ පරිපාලනමය තීරණයක් ආණ්ඩුව විසින් ගෙන ඇති බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරනවා.
අද (22) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී එම පක්ෂයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මේ බව කියා සිටියා.
Related Articles
ආසියානු කිරුල දිනු ජාතික දැල් පන්දු කණ්ඩායමට ඊයේ ලැබුණු තීන්දුව
Posted on Author admin
ආසියානු කිරුල දිනු ජාතික දැල් පන්දු කණ්ඩායමට ඊයේ ලැබුණු තීන්දුව තිලකා ජිනදාසගේ සේවා කාලය දීර්ඝ කෙරේ ජාතික දැල් පන්දු පුහුණුකාරිනී තිලකා ජිනදාසගේ සේවය 2020 දක්වා දීර්ඝ කිරීමට ක්‍රීඩා අමාත්‍ය… Read More
තෙවැනි ඇසේ සටහන් වූ ලක්ෂ අටේ රන් සොරකම
Posted on Author admin
බදුල්ල නගරයේ ස්වර්ණාභරණ වෙළඳසැලකින් ලක්ෂ අටකට අධික වටිනාකමකින් යුත් ස්වර්ණාභරණ සොරකම් කරන ආකාරය වෙළඳසැලේ තිබෙන සී.සී.ටී.වී කැමරාවේ සටහන්ව තිබෙනවා. කාන්තාවන් දෙදෙනෙක් තවත් කුඩා දරුවෙකු සමඟ… Read More
තම ජනතාවට වැඩ කළ හැකි පෙරමුණකට ඉදිරියේදී එක්වනවා – විජිත් විජයමුණි සොයිසා
Posted on Author admin
තම ජනතාවට වැඩ කළ හැකි පෙරමුණකට ඉදිරියේදී එක්වන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ බිබිල ප්‍ර දේශයේ පැවති ජනහමුවකට එක්වෙමින්…. Read More