උතුරු සහ දකුණු කොරියානු යුද්ධයේදී වෙන් වූ පවුල් යළි එක් කිරීම සඳහා වන විශේෂ සාකච්ඡාවක් අද උතුරු කොරියාවේදී පැවැත්වුණා.
කොරියානු යුද්ධයට මැදි වූ පවුල් මෙලෙස රටවල් දෙකෙහි විසිරී සිටින අතර අගෝස්තු මාසය වන විට ඔවුන්ට යළි එක්වීමට හැකි වනු ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
