මෙරට සේවා අංශයේ ව්‍යාපාර ක්‍රියාකාරකම් පසුගිය මාසයේදී සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.
නව ව්‍යාපාර සහ සේවා නියුක්ති අංශවල සිදුවූ වර්ධනය ඊට හේතුවයි.
ඒ අනුව ඉදිරි මාස 3ක කාලය සඳහා සේවා සපයන්නන්ගේ අපේක්ෂා මධ්‍යස්ථ ලෙස වර්ධනය වී ඇති බවයි මහබැංකුව ප්‍රකාශ කළේ.
Related Articles
DIG නාලක ද සිල්වාගේ වැඩ තහනම් කිරීමට තීරණය කරයි
Posted on Author admin
ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ වැඩ තහනම් කිරීමට රාජ්‍ය පරිපාලන, කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර තීරණයකර තිබෙනවා. ඒ සඳහා වන… Read More
වෙල් යායකින් පුද්ගල මළ සිරුරක් හමුවෙයි
Posted on Author admin
වේයන්ගොඩ – ගොඩවෙල මාර්ගයේ වෙල්යායක තිබී පුද්ගල මළසිරුරක් අද (01) උදෑසන සොයාගෙන තිබෙනවා. මෙලෙස සොයාගත් පුදගලයා මහ බැංකුවේ සනීපාරක්ෂක කම්කරුවෙක් ලෙස සේවය කළ 63 හැවිරිදි අයෙක් බවයි අප වාර්තාකරු සඳහන්… Read More
ඉරානයට, ඇමරිකාව යළි සම්බාධක පනවයි
Posted on Author admin
ඇමරිකාව විසින් ඉරානයට යළිත් සම්බාධක පනවා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ අනුව ඉරානයේ සමාගම් 3 කට සහ පුද්ගලයින් 6 දෙනෙකුට මෙම නව සම්බාධක අදාළ වන බවයි. ඒ අතර, ඉරාන මහබැංකුව ද වනවා. ඔබාමා යුගයේ… Read More