Gossips

කිලිනොච්චියේ දිවියා ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග

කිලිනොච්චිය ප්‍රදේශයේදී පුද්ගලයන් පිරිසක් විසින් දිවියෙකු ඝාතනය කිරීමට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසට කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය පොලිසියට නියෝග කර තිබෙනවා.
ඒ සඳහා වීඩියෝ දර්ශණ ද නිරීක්ෂණය කරන ලෙසටයි අධිකරණය පොලිසියට දන්වා ඇත්තේ.