ආර්. සම්බන්ධන් ආණ්ඩුවේ ඇමති ධුරයක් ලබාගෙන විපක්ෂ නායක ධුරය පාර්ලිමේන්තුවේ බහුතරය සිටින පක්ෂයට ලබාදිය යුතු බව අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා.
කොළඹ අද පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
Related Articles
විදුලි අර්බුධයට හේතුව විපක්ෂ නායක කියයි
Posted on Author admin
වර්තමානයේ රට තුළ විදුලි අර්බුදයක් නිර්මාණ්ය වී ඇත්තේ රජයේ කළමනාකාරීත්වයේ වරදකින් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අද පස්වරුවේ කොළඹ පැවති උත්සවයකින් අනතරුව මාධ්‍යවේදීන් හමුවේ… Read More
මාලිංගගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ ඇදවැටුණු කෝලිගෙන් විනිසුරුවරයාට වාග් ප්‍රහාරයක්
Posted on Author admin
මාලිංගගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ ඇදවැටුණු කෝලිගෙන් විනිසුරුවරයාට වාග් ප්‍රහාරයක් ලසිත් මාලිංග ක්‍රියාත්මක කල විශිෂ්ඨ අවසන් පන්දුවාරය සහ ජස්ප්‍රිත් බුම්රාගේ සුපරි පන්දු යැවීම හමුවේ IPL… Read More
සෞදි කතුන්ට දික්කසාදය කෙටි පණිවුඩයකින්
Posted on Author admin
සෞදි අරාබියේ කාන්තාවන්ට සිය දික්කසාදය පිළිබඳ අනිවාර්ය දැනුම්දීමක් සිදුකළ යුතු බවට නව නීතියක් පනවා තිබෙනවා. මෙතෙක් ඔවුන්ගේ සැමියන්ට, බිරිඳට නොදන්වා අධිකරණයෙන් දික්කසාදය ලබාගැනීමේ හැකියාව… Read More