මහාපරිමාණ මුල්‍ය වංචා හා දුෂණ විමර්ශණ විශේෂ මහාධිකරණයේ විනිසුරුවරුන් තුන්දෙනෙකු අගවිනිසුරුවරයා විසින් නම්කර තිබෙනවා.
මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න ඊට ඇතුලත්.
එම අධිකරණයේ නඩු විභාග ලබන මස 15 වනදා ආරම්භ වීමට නියමිත බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.
Related Articles
ෆොන්සේකාගෙන් සහ රන්ජන්ගෙන් හිටපු ආරක්ෂක ලේකම්ට මඩ – මව්බිම වෙනුවෙන් රණවිරුවෝ
Posted on Author admin
අමාත්‍ය, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ රන්ජන් රාමනායක, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව මඩ ගැසීමේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බවට මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය චෝදනා කරනවා. එහි… Read More
හිරු ධර්ම ප්‍රදීපය දිනය පුරා අගුණකොලපැලැස්ස – අලූත්වැව පුරාණ රජමහා විහාරයේ
Posted on Author admin
බක්පුර පසලොස්වක පොහෝ දිනය වෙනුවෙන් හිරු ධර්ම ප්‍රදීපය වැඩසටහන අගුණකොලපැලැස්ස – අලූත්වැව පුරාණ රජමහා විහාරය කේන්ද්‍ර කරගෙන අද (31) ක්‍රියාත්මක වුණා. ඒ අනුව, දවස පුරා සුවිශේෂී ආගමික වැඩසටහන් රැසක්… Read More
තායි මැතිවරණයේ දූෂණ ගැන හිටපු අගමැති තක්ෂීන්ගෙන් චෝදනා
Posted on Author admin
පසුගිය ඉරිදා පැවති තායිලන්ත මහමැතිවරණයේදී හමුදාවේ සහය ලබන වත්මන් අගමැති ප්‍රයුත් චාන් ඔචාගේ පක්ෂය මහා පරිමාණ ඡන්ද දූෂණවල නිරත වූ බවට හිටපු අගමැති තක්ෂීන් ෂිනවත්‍රා චෝදනා කරනවා. 2006 වසරේදී සිය… Read More