අඩු මිලට මෙරටට ආනයනය කරනු ලබන භාණ්ඩ නතර කිරීම සඳහා නව නීති පනවා තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
බණ්ඩාරගම – මිල්ලනිය ප්‍රදේශයේ නව කර්මාන්ත ශාලාවක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි.
Related Articles
මෙරට කුඩු ජාවාරම මෙහෙය වූ, බංග්ලාදේශ මහමොළකාරියට ජාත්‍යන්තර වරෙන්තු
Posted on Author admin
මෙරට ඉතිහාසයේ සොයා ගත් විශාලතම හෙරොයින් තොගය සමඟ අත්අඩංගුවට ගනු ලැබූ බංග්ලාදේශ ජාතිකයන් පිළිබද ඉදිරි පරීක්ෂණ සඳහා බංග්ලාදේශ මත්ද්‍රව්‍ය පාලන දෙපාර්තමේන්තුව ද සහය දැක්වීම සඳහා ඉදිරිපත් වී… Read More
මානසික ආතතිය නිසා පැකර් ව්‍යාපාර අත්හරී
Posted on Author admin
ක්‍රවුන් රිසෝර්ට් කැසිනෝ අධිරාජ්‍යයේ හිමිකරු වූ ඕස්ට්‍රේලියානු ජාතික ජේම්ස් පැකර් සිය ව්‍යාපාර කටයුතුවලින් මුළුමනින්ම ඉවත්වීමට තීරණය කර තිබෙනවා. පසුගිය කාලය තුළ ඔහු මානසික ආතතිය හේතුවෙන්… Read More
හිටපු ජනපතිගේ මැතිවරණ කටයුතු සදහා මුදල් ලබාදුන් බවට නැගෙන චෝදනා චයිනා හාබර් සමාගම ප්‍රතික්ෂේප කරයි (ඡායාරූප)
Posted on Author admin
හිටපු ජනාධිපතිගේ මැතිවරණයට මුදල් යෙදවූ බවට ජාත්‍යන්තර මාධ්‍ය නගන චෝදනා අසත්‍ය කරුණු මත පදනම්ව ඇති බව චයිනා හාබර් සමාගම පවසනවා. Read More