Gossips

කොටස් වෙළදපොල ඉහළට

කොළඹ කොටස් වෙළදපොල ඊයේ (21) දිනයේ සුළු ඉහළ යාමක් දක්නට ලැබුණා.
ඒ අනුව, සියලූ කොටස් මිල දර්ශකය ඒකක 11 යි දශම 1 යි 5 කින් ඉහළ ගොස්, ඒකක 6229 යි දශම බින්දුවයි 6 ක් ලෙස සටහන් වූ අතර එස් ඇන්ඞ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි මිල දර්ශකය දශම 5යි 7 කින් ඉහළ ගොස් ඒකක 3431 යි දශම 3 ක් ලෙස සටහන් වුණා.
දිනයේ සමස්ත වෙළදපොල පිරිවැටුම රුපියල් මිලියන 416 ක්.