අඛන්ඩව 12 වන දිනටත් වර්ජනයේ නිරත තැපැල් වෘත්තීය සමිති අද සියලු දේශපාලන පක්ෂ හමුවී තම ගැටලු සම්බන්ධයෙන් දැනුවත් කිරීමට තීරණය කර තිබෙනවා.
පක්ෂ මූලස්ථානය වෙත ගොස් ඒ පිලිබඳව දැනුවත් කිරීමට කටයුතු කරන බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කළේ.
Related Articles
භාරකාර ආණ්ඩුවක් ගැන විවිධ අදහස්
Posted on Author admin
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට යෝජනාවක් ලිඛිතව ජනාධිපතිවරයා වෙත භාරදීමට ආණ්ඩුවෙන් ඉවත් වූ 15 දෙනාගේ කණ්ඩායම තීරණය කළ බව එම කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ… Read More
ශ්‍රී ලාංකික කාන්තාවකට ඩුබායි හිදී මාස 6 ක සිර දඩුවමක්
Posted on Author admin
සිය හාම්පුතාගේ බිරිඳට අයත් මෝටර් රථයකට ගිනි තැබූ බවට වරදකාරිය වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකට සාජා හි අධිකරණය මගින් මාස 6 ක සිර දඩුවමක් නියම කර තිබෙනවා. ඊට අමතරව ඩිරාම් 5,000 ක දඩයක්ද නිම කර ඇති අතර,… Read More
DIG නාලක ද සිල්වා අනිවාර්ය නිවාඩු යවයි
Posted on Author admin
චෝදනාවකට ලක්ව සිටින ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අනිවාර්ය නිවාඩු යැවීමට නීතිය හා සාමය අමාත්‍යාංශය පොලිස් කොමිසමට දැනුම්දී තිබෙනවා. එම දැනුම්දීම අද දිනයේ… Read More