හික්කඩුව – වෑවල ප්‍රදේශයේ අද උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
හික්කඩුව පොලීසිය සදහන් කළේ වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ පුද්ගල ඝාතන රැසකට සම්බන්ධ පුද්ගලයෙකු බවයි.
Related Articles
පිදුරුතලාගල රක්ෂිතයේ නිධන් හෑරූ පිරිසක් අත්අඩංගුවට (ඡායාරූප)
Posted on Author admin
පිදුරුතලාගල රක්ෂිතයේ නිධන් හාරමින් සිටි පුද්ගලයන් 3 දෙනෙකු කඳපොල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුනු තොරතුරකට අනුව සැකකරුවන් ඊයේ… Read More
සයිටම් සටනට එක්වූ මව්පියන් බෙදෙයි
Posted on Author admin
සයිටම් සටනේදී එක්ව සටන් වැදුණු රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය තුළ බෙදීමක් හටගෙන තිබෙනවා. ඔවුන් අද කොළඹ ස්ථාන දෙකකදී මාධ්‍ය හමු කැඳවා තිබූ අතර, එක් මාධ්‍ය හමුවකදී එම සංගමයේ මාධ්‍ය සම්බන්ධීකාරක… Read More
මහවැවේ සැඟව ගිය මවගේ සහ දියණියගේ ජීවිත
Posted on Author admin
කුරුණෑගල – කොබෙයිගනේ – සුබසෙතගම මහවැවේ දියනෑමට ගිය දෙදෙනෙක් දියේ ගිලී ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා. ඊයේ (13) පස්වරුවේ ඔවුන් දියේ ගිලී ඇති බවට පොලිස් හදිසි දුරකථන අංකයට ලද තොරතුරකට අනුව… Read More