Gossips

චන්දිමාල්ගේ අභියාචනය සලකා බැලීම හෙට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් ගොනු කළ අභියාචනය හෙට සලකා බැලීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.
ඒ සඳහා වන විභාගයේ අධිකරණ කොමසාරිස්වරයා ලෙසට මයිකල් බිලොෆ් පත්කර ඇති බවයි ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ.