අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය ප්‍රතික්ෂේප නොවූ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා.
මේ අතර ජාතික හෙළ උරුමය අද කැඳවූ ප්රවෘත්ති සාකච්ඡාවකදීද මේ සම්බන්ධයෙන් අදහස් පළ වුණා.
Related Articles
ශ්‍රී ලංකාවේ ප්‍රථම චන්ද්‍රිකාව – රාවණා – 01, අප්‍රේල් මාසයේදී උඩුගුවනට
Posted on Author admin
ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් දෙදෙනෙකු විසින් නිර්මාණය කළ රාවණා එක චන්ද්‍රිකාව අප්‍රේල් 17 වනදා කක්ෂගත කිරීමට නියමිත බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසනවා. එය පසුගියදා ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය… Read More
ඡන්දදාකයන්ගේ ජල සහ විදුලි බිල් ගෙවූ, දෙදෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
ඡන්ද දැන්වීම් පත්‍රිකා, ජාතික හැඳුනුම්පත් මුදලට එක්රැස් කළ සහ ඡන්දදායකයන්ගේ ජල හා විදුලි බිල්පත් ගෙවූ දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන්… Read More
අමාත්‍යධුරවලින් ඉවත්වන බව වන ජීවි ඇමති සහ නියෝජ්‍ය ඇමති කියයි
Posted on Author admin
ජනාධිපතිවරයා පොරොන්දු වූ පරිදි මාස 3 ක් ඇතුළත සිංහරාජ රක්ෂිතයේ සිටින අවසන් අලි දෙදෙනා කොටුකර තැබීම සඳහා ඉඩමක් ලබා නොදුනහොත් සිය අමාත්‍යධුරවලින් ඉවත්වන බව වන ජීවි අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත්… Read More