දූෂණ සහ වංචාවලට සම්බන්ධ නඩු විමර්ශනය සඳහා යෝජිත විශේෂ මහාධිකරණ පද්ධතියේ පළමුවැන්න ලබන මස 2 වන සතියේදී ස්ථාපිත කරන බව රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ පානදුර ප්‍රදේශයේ ඊයේ (20) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
Related Articles
ආහාර පිසීමේ නැකත පෙරවරු 10.40 ට
Posted on Author admin
ආහාර පිසීමේ නැකත උදාවීමට නියමිතව ඇත්තේ පූර්ව භාග 10.40 ට යි. නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා හකුරු මිශ්‍ර කිරි බතක්ද, තල මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙළ කරගැනීම… Read More
මුල් මාස පහේ ටී – 56 ගිනි අවි 14 ක් පොලිස් භාරයට
Posted on Author admin
මේ වසරේ මුල් මාස 5 ක කාලය තුළ සිදුකළ මෙහෙයුම්වලදී ටී – 56 වර්ගයේ ගිනි අවි 14 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා. එම මෙහෙයුම්වලදී විවිධ අපරාධ සම්බන්ධයන් සැකකරුවන් රැසක්ද අත්අඩංගුවට ගෙන ඇති බවයි … Read More
ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ලැව්ගිනි
Posted on Author admin
ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ හටගෙන ඇති ලැව්ගිනි හේතුවෙන් මේ වනවිට හෙක්ටයාර 1000 කට අධික භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. ටත්රා ප්‍රදේශයේ නිවාස සහ… Read More