Gossips

සුපිරි රොනාල්ඩෝ ඊයේ හිසෙන් එල්ලකළ සුපිරි පහර

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ඊයේ පැවති තරඟයකින් සෞදි අරාබිය පරාජය කරමින් උරුගුවේ කණ්ඩායම එකට බින්දුවක් ලෙස ජය වාර්තා කළා.
එමෙන්ම පෘතුගාලය සහ මොරොක්කෝව අතර පැවති තරගය එකට බින්දුවක් ලෙස පෘතුගාලය ජයග්‍රහණය කළ අතර, ඉරානය පරදා ස්පාඤ්ඤය එකට බින්දුවක් ලෙස තවත් තරගයක් ජයගනු ලැබුවේ.
මෙහිදී බොහෝදෙනෙකුගේ අවධානය යොමුවූ තරඟයක් වූයේ පෘතුගාලය සහ මොරොක්කෝව අතර පැවති තරඟයයි.
එහිදී එකට බින්දුවක් ලෙස පෘතුගාලය ජයග්‍රහණය කළා.
එම ගෝලය ලබාගැනීමට සමත් වූ සුපිරි ක්‍රීඩක රොනාල්ඩෝ මෙවර ලෝක කුසලාන තරඟාවලියේ දැනට වැඩිම ගෝල ලාභියා ලෙස ඉදිරියෙන් සිටිනවා.
කිසිවෙකු නොසිතූ ලෙස සියල්ලන් මවිතයට පත්කරමින් ඔහු තම හිසෙන් එල්ලකළ පහරකින් එම ගෝලය ලබාගැනීමට සමත්වූවා.
එම අවස්ථාව ඇතුළු පෘතුගාලය සහ මොරොක්කෝව අතර පැවති තරඟයේ විශේෂ අවස්ථා පහතින්.
rnrn

සෞදි අරාබිය සහ උරුගුවේ කණ්ඩායම අතර පැවති තරඟයේ විශේෂ අවස්ථා පහතින්.
rn
rn

ඉරානය සහ ස්පාඤ්ඤය අතර පැවති තරඟයේ විශේෂ අවස්ථා පහතින්.
rnrn