Gossips

රජයකට ජනප්‍රිය විය හැකි ආකාරය ගැන ගංගාරාම විහාරාධිපති හිමියන්ගෙන් ප්‍රකාශයක්

මහජනයාගේ ප්‍රශ්න විසඳීමට කටයුතු කළහොත් ඕනෑම රජයකට ජනප්‍රිය විය හැකි බව හුණුපිටිය – ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණීස්සර හිමියන් පවසනවා.
එම විහාරස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව කියා සිටියා.