Gossips

කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් හත්දෙනා රිමාන්ඩ් (ඡායාරූප)

කිරිවෙහෙර රජමහාවිහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් හත්දෙනා ලබන මස 4 වනදා දක්වා අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, ඔවුන් තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිපත් කිරීමෙන් අනතුරුවයි.
සැකකරුවන් පස්දෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගත් අතර, සැකකාරියක සහ තවත් සැකකරුවෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණා.

ඡායාරූප – ඇත්කඳූරේ ජනත් ද සිල්වා