Politics Sri Lanka

පුංචි ජන්දයේ මේ වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය.

පුංචි ජන්දයේ මේ වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය.

පලාත් පාලන මැතිවරණයේ අද උදෑසන 07 සිට මේ දක්වා (12.00) ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය, දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් ප්‍රකාශයට පත් කර ඇත. ගම්පහ 30%, අම්පාර 25%, අනුරාධපුරය 20%, මාතලේ 20%ක් හා බදුල්ල 40%, මොණරාගල 25%, නුවරඑළිය 20% ලෙස එම ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය දක්වා ඇත.

එමෙන්ම වව්නියාව 45%, කෑගල්ල 30%, රත්නපුරය 30%, කිලිනොච්චිය 25%, ත්‍රිකුණාමලය 50%, මහ නුවර 40%, මන්නාරම 40%මුලතිව් 40%, යාපනය 22%, පුත්තලම 20% ලෙසත් වේ. එලෙසම ගාල්ල දිස්ත්‍රික්කයේ 30%, කුරුණෑගල 30%, මාතර 20%, හම්බන්තොට 25%, පොළොන්නරුව 20% කළුතර 20% ලෙසත් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය දැක්වේ.