Gossips

පාර්ලිමේන්තුවේ හිමිකම් ඔප්පුව කථානායකට

ශ්‍රී ජයවර්ධනපුර කෝ්ට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේ නිල අයිතිය තහවුරු කෙරෙන හිමිකම් ඔප්පුව, අද පස්වරුවේ කථානායක කරූ ජයසූරිය වෙත භාරදී තිබෙනවා.
ඒ, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක විසින්.
හිටපු ජනාධිපතිවරයෙකු වූ ජේ.ආර්. ජයවර්ධන ලබාදුන් සන්නස් පත්‍රයක් මගින් මෙතෙක් පාර්ලිමේන්තුවේ අයිතිය පැවරී තිබුණා.