Gossips

මුන්දලමේ ඉදිවන චීන කර්මාන්ත ශාලාවකට විරෝධය

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් ඉවත් කරනු ලබන අළු උපයෝගි කර ගනිමින් පිඟන් ගඩොල් නිෂ්පාදන කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට විරෝධය පළ කර මුන්දලම – කල්ලකට්ටුව – අක්කර 412 ප්‍රදේශවාසීන් මේ වනවිට විරෝධතාවක නිරත වනවා.
ජනාකීර්ණ ප්‍රදේශයක මෙම කර්මාන්තශාලාව ආරම්භ කිරීමෙන් මිනිස් ජීවිතවලට තර්ජනයක් එල්ල විය හැකි බවයි විරෝධතාවට එක්ව සිටින ප්‍රදේශවාසීන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.